ජපානයෙන් මෙරටට විශාල මූල්‍ය ආධාරයක්..!
Japan
Sri Lanka
S.R.Artigala
Economic ccrisis
Hidheyaki mishukoshi
By Sewvandhi
ඉක්මණින් නරක්වන ශාඛමය භාණ්ඩ අපනයන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැළසීමට ජපානය යෙන් මිලියන 500 ක මූල්‍ය ආධාරයක් පිරිනමා තිබෙනවා.
ඊට අදාළ ගිවිසුමට අද මුදල් අමාත්‍යාංශයේදි අත්සන් තැබුණේ මෙරට ජපාන තානාපති හිදෙයෙකි මිසුකොශි සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල අතරයි.
You may like this video..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |