ගුවන් යානා දෙකක් ගැටේ - එක් යානයක විශාල ගින්නක්..මගීන් දිවි බේරා ගැනීමට දිවයයි - (VIDEO(

Japan Accident
By Sewvandhi Jan 02, 2024 09:45 AM GMT
Report

ජපාන ගුවන් සේවයට අයත් JL516, Airbus A350 යානයක් Tokyo-Haneda ගුවන් තොටුපලේ ධාවන පථයේදී වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානයක ගැටී තිබේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර යානය ගිනි ගනිමින් තිබේ.

එහිදී දිවි ගලවා ගැනීමට මගීන් යානයෙන් පැන යන අයුරු දක්නට ලැබෙනවා..