යාපනයේ හදිසියේම උණුසුම් තත්වයක්..
By Sithumi
ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා සංවිධානය අද (01) දහවල් යාපනය නගර මධ්‍යයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
සමාජ ක්‍රියාකාරී අරුන් සිද්ධාර්ථන් ඇතුළු පිරිසක් ඊට විරෝධය පළකිරීමත් සමග දෙපිරිස අතර නොසන්සුන් තතත්වයක් ඇතිවිය. පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |