සුපිරි ක්‍රිකට් ක්‍රීඩයෙක් දිවි ගමනට සමුදෙයි - ක්‍රිකට් රසිකයින් හඬා වැලපෙයි..(PHOTOS)

Cricket New Zealand Death Sports
By krishani Apr 10, 2024 12:25 PM GMT
Report

නවසීලන්ත හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ජැක් ඇලබැස්ටර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩයෙක් දිවි ගමනට සමුදෙයි - ක්‍රිකට් රසිකයින් හඬා වැලපෙයි..(PHOTOS) | Jack Alabaster Dies

මිය යන විට ඔහු 93 වැනි වියේ පසු විය.

නවසීලන්ත කණ්ඩායමේ හොඳම පා දඟ පන්දු යවන්නන් අතරට ඔහු එකතු විය.

1955 සහ 1972 අතර කාලය තුළ ටෙස්ට් තරග 21කට ක්‍රීඩා කරමින් කඩුලු 49ක් දවා ගැනීමට ඇලබැස්ටර් සමත් විය.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩයෙක් දිවි ගමනට සමුදෙයි - ක්‍රිකට් රසිකයින් හඬා වැලපෙයි..(PHOTOS) | Jack Alabaster Dies

ඇලබැස්ටර් නවසීලන්තයේ පළමු ටෙස්ට් ජයග්‍රහණ හතර වෙනුවෙන් දායකත්වය දැක් වූ ක්‍රීඩකයෙක් ද වේ.

තවත් මෙරට ක්‍රිකට් තරුවකට පායන්න ලැබුණ පුදුම හිතෙන වරම.. (PHOTOS)

තවත් මෙරට ක්‍රිකට් තරුවකට පායන්න ලැබුණ පුදුම හිතෙන වරම.. (PHOTOS)


එමෙන්ම, 1955-56 දී ඉන්දියාව සහ පකිස්ථානය, 1958 දී එංගලන්තය, 1961-62 දී දකුණු අප්‍රිකාව සහ 1971-72 දී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයන්ට ද ඔහු එකතු වූ ක්‍රීඩකයෙක් වේ.