නාකි මයිනෙක් හා තටු හැලිච්ච කපුටෙක් ITN ගීතයක් අහන්න එකතු වූ සමාජ මාධ්‍ය කැළබූ සිදුවීම (VIDEO)

By Sithumi Apr 26, 2022 11:19 AM GMT
Report

ස්වාධීන රූපවාහිනිය විසින් පෙරවරුවේ පැවැති ගීත ඉල්ලීම් වැඩසටහනකට අසන්නෙක් සම්බන්දවිය.

ඔහු ඉල්ලන ගීතයට එකතු කරගන්නා අසන්නන් කවුදැයි විමසූ විට ඔහු කියා සිටියේ නාකි මයිනෙක් හා තටු හැලිච්ච කපුටෙක් සිටිනා බවයි.

දුරකතන සම්බන්ධතාවය එතනින් විසන්ධි කරනු ලැබීය.

එම වීඩියෝව පහතින් ,

මෙතැනින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now