ගංවතුර නිසා වහලයක් මත සිටි පුද්ගලයින් දෙදෙනෙක් බේරා ගන්නා හැටි(VIDEO)

Italy
By Sewvandhi May 18, 2023 09:11 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ඉතාලියට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් වහලයක් මත සිටි පුද්ගලයින් දෙදෙනෙක් බේරා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

Emilia-Romagna ප්‍රදේශයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මොවුන් සිරවී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලි වෙරළාරක්ෂක භටයින් විසින් හෙලිකොප්ටරයකින් පැමිණ මොවුන් බේරාගෙන තිබෙනවා .

නගර 23ක් ගංවතුරට යටවීම නිසා ගංගා 14ක ඉවුරු බිඳ වැටි ඇති අතර පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now