අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේම සිහින බොද කරමින් ප්‍රබල පක්ෂයක් සහාය සජිත්ට..

Sajith Premadasa Sri Lanka Politician ITAK Sri Lanka Presidential Election 2024
By Sithumini Sep 01, 2024 11:44 AM GMT
Report


මේ වන විට ජනාධිපතිවරණය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. එවැනි පසුබිමක තවමත් විවිධ පක්ෂ සිය සහාය විවිධ අපේක්ෂකයන් වෙත ලබා දෙමින් සිටිනවා.

එවැනි පසුබිමක බොහෝ අපේක්ෂකයන් අපේක්ෂාවෙන් සිටි පක්ෂයක් වන වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය සහාය ලබා දෙන පක්ෂය අද නිවේදනය කළා.

ඒ අනුව එම පක්ෂය නිවේදනය කළේ සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බවයි.

ඕනෑම ජනාධිපතිවරණයක ජයග්‍රහණයට බලපාන ප්‍රබල පක්ෂයක් ලෙස මෙම පක්ෂයේ සහාය සෑම අපේක්ෂකයෙකුම බලාපොරොත්තු වනවා.

එවැනි පසුබිමක එහි සහාය ලැබීම විශාල ජයග්‍රහණයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයට සිතියි හැකියි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%