රටම නොඉවසිල්ලෙන් බලා ඉන්න සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන විභාග කොමසාරිස්වරයා දැන් කියන කතාව..

G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination
By krishani Nov 24, 2023 01:26 AM GMT
Report

මේ දිනවල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන එම විභාගය ලියු දූ දැරියන් අපේක්ෂාවෙන් සිටියි.

එවන් පසුබිමක් තුළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ මෙවැන්නකී.

පාසල් සිසුන්ට ලන්ච් ෂිට් කැවූ විදුහල්පති ගැන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්....(VIDEO)

පාසල් සිසුන්ට ලන්ච් ෂිට් කැවූ විදුහල්පති ගැන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්....(VIDEO)


ඒ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ දිනවල විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් සිටින බවයි.

කෙසේ වෙතත්, පසුගියදා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ සඳහන් කළේ ඉදිරි දින දෙක තුල සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි.

උසස් පෙළ විභාගයට දින නියම කෙරේ.

උසස් පෙළ විභාගයට දින නියම කෙරේ.