හමාස් සංවිධානය කළ වැඩක් නිසා අද රාත්‍රියේ ගාසා තීරයේ වන දෙය - රෝහල් වලත් අසාධ්‍ය අවස්ථා පමණයි..

Israel Palestine Israel-Hamas War
By krishani Oct 25, 2023 12:54 PM GMT
Report

ගාසා තීරයෙහි අද (25) රාත්‍රිය වන විට නව සැපයුම් නොලැබුණහොත් ඉන්ධන අවසන් වනු ඇති බවට වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය පවසන්නේ ගාසා තීරයේ ඉන්ධන ඇති නමුත් එය හමාස් සංවිධානය විසින් ගබඩා කරගෙන සිටින බවයි.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැනටමත් රෝහල්වල අසාධ්‍ය අවස්ථා සඳහා පමණක් සේවාවන් සපයන බවයි.