දැවැන්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම නොතකා පැවැත්වූ විරෝධය..

Israel
By Sewvandhi Apr 09, 2023 08:57 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ඊශ්‍රායලයේ ටෙල් අවීව් අගනගරය කේන්ද්‍ර කරගෙන, බෙන්ජමින් නෙතෙන්යාහු රජය හඳුන්වාදුන් අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහි තවත් දැවැන්ත විරෝධතාවක්  පැවැත්වුණි.

අසල්වැසි පලස්තීනයෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට මත පවතින පසුබිමක දස දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්වුණා.

රජයේ ප්‍රතිසංස්කරණවලට එරෙහිව විරෝධතා පසුගිය මාසයේදී නිමාවට පත්වූයේ එම සංශෝධන මසකට හකුළා ගැනීමට රජය එකඟවීමත් සමගයි.

එහෙත් ඊශ්‍රායල වැසියන් ඉලක්ක කරගත් නවතම ප්‍රහාර මාලාව හේතුවෙන් විරෝධතා යළි උත්සන්න වී තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now