එයා තමයි ලස්සනම අවුරුදු කුමාරි.. හැමෝම කතා වෙන කව්ද මේ CJ අවුරුදු කුමරිය.. රටම දන්න ටික් ටොක් තරුවක්... (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Gagana Apr 16, 2024 02:30 PM GMT
Report

චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු ලබන සීජේ අවුරුදු කුමරා සහ කුමරිය තරගය කාගෙත් කතා බහට ලක් වෙනවා.

ගිය වසරේත් එහි අවුරුදු කුමරිය ගැන තාම හැමෝටම මතකයි.

ඉතින් මෙවර චන්දිමාල් ජයසිංහගේ තරගයේ එනම් CJ අවුරුදු කුමරිය බවට පත්වුණේ අංක 13න් තරග වැදුණු ඉශි මනීශා.

ඇය තමයි ලස්සනම අවුරුදු කුමරිය කියලා තමයි සමාජ මාධ්‍යයේ නම් දැඩි කතාබහට ලක් වෙන්නේ.

ඉතින් එය නම් හැබෑවක්ම බවට බොහෝ දෙනෙක් කියන්නේ ඇගේ තියන ආකාර්ෂණීය පෙනුම නිසාමයි.

ඇය කව්ද කියලා නම් බොහෝ දෙනෙක් හෙව්වා.

ඇයව ඉශී මනීශා කියනවට වඩා බොහෝ දෙනෙක් දන්නේ ප්‍රමෝ ක්වීන් කිව්වම ඒ තමයි ඇගේ ටික් ටොක් නම.

ඇය මෙම තරගාවලියට පෙර සිටම ටික් ටොක් සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය කෙනෙක්.

GalleryGalleryGalleryGalleryGalleryGallery