විෂ වායුවක් හේතුවෙන් සිසුවියන් සිය ගණනක් එකවර රෝහල්ගත කරයි..
Iran
By krishani
වායු විෂවීමකට ලක්වීම හේතුවෙන් ඉරානයේ ප්‍රදේශ කිහිපයක සිසුවියන් සිය ගණනක් එකවර රෝහල්ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ හමේදාන් නගරය, සංජාන් නගරය, බටහිර අසෙයිබර්ජාන් ප්‍රදේශය ඇතුළු පළාත් රැසක සිසුවියන් මෙලෙස අසනීප වී ඇත.
තමන්ට පන්ති කාමර තුළ කිසියම් ගෑස් ගන්ධයක් දැනුනු බවත් ඉන් අනතුරුව ශ්වසන අපහසුතා ඇති වූ බවත් අදාළ රෝහල්ගත කෙරුණු සිසුවියන් පවසයි.
මෙම වායු විෂවීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |