කම්හලක් ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාරයක් - ආරක්ෂක බලධාරීන්ගෙන් ප්‍රකාශයක්.. (විදෙස්)
Iran
By krishani
ඉරානයේ මධ්‍යම නගරයක් වන ඉස්ෆහාන් හි හමුදා කම්හලකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම ප්‍රහාරවලින් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර මෙම ප්‍රහාරවල වගකීම කිසිවෙකුත් භාරගෙන නොමැත.
තම ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් මෙම ප්‍රහාර වළක්වාගැනීමට සමත් වූ බව ඉරාන ආරක්ෂක බලධාරීන් කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |