කොළඹ උණුසුම් කරමින් සිදුවන අන්තරේ දැවැන්ත විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාර - පොලීසියත් සීරුවෙන්..(VIDEO)
Sri Lanka
Inter University Students Federation
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් හා සිවිල් සංවිධාන එකමුතුව විසින් සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා නාරාහෙන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
මෙම විරෝධතාවය හේතුවෙන් බෞද්ධාලෝක මාවතත් මේ වන විට වසා දමා ඇති අතර, පොලිසිය දැඩිව සංවිධානය වෙමින් දැඩි රැකවල් යොදා තිබෙනවා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ.
මේ වන විට එහි පවතින තත්වය පහත වීඩියෝවේ...