භාධක වලින් නොනැවතුණු අන්තරේ ගෝල් ෆේස් එකට යද්දි සිදු වුණ දේ.. (VIDEO)

By Sithumi Apr 24, 2022 02:13 PM GMT
Report

අද දින අන්තර් වි. වි ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු උද්ඝෝශනය ගාකු මුවදිර පිටියට යෑමට සිටියත් පොලි බාධක මැද ඔවුන් එය වෙනස කරනු ලැබුවා.

ඉන් පසු ඔවුන් අගමැති නිල නිවස ආසන්නයට ගොස් දැවැන්ත විරෝධතාවක් සිදු කරනු ලැබුවා. 

ඉන් නොනැවතුණු අන්තරේ සිසුන් කෙසේ හෝ ගාලු මුවදොර පිටිය වෙත ගමන් කලා. එම අවස්ථාවේ සිදු වූ දේ පහතින් නරඹන්න..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now