අරලිය ගහ මන්දිරේ තාප්ප වල රතු පැහැයෙන් ලියවුණු දේවල්. කව්රුත් නොකළ දෙයක් සිදුවෙයි.. (PHOTOS)
By Sithumi
අද අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පා ගමන පොලිස් බාධක හමුවේ වෙනත් අතකට යොමු වුණා..
ඉන්පසුව සිසුන් අගමැති නිල නිවස වැටලීමට ලක් කලා. එහිදී නිවස අසල උණසුම් තත්වයක් ද ඇති වූ අතර එම නිල නිවසේ තාප්පවල ඔවුන් විවිධාකාරයේ දීත් රතු පැහැයෙන් ලියා තැබුවා.
ඒවගේ ජායාරූප පහහින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |





