ඉන්ස්ට්‍රග්‍රෑම් භාවිතා කරන අයට විශේෂ දැනුම් දීමක්..මේදේ කරන්න එපා..
                                    
                    Sri Lanka Social Media
                
                                                
                    Smart Phones
                
                                                
                    Instagram
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම්වල බිඳවැටීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය රැසක් ඊයේ දිනයේ වාර්තා කළා.
එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොවපුරා ග්‍රාහකයන් රැසකගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම් මෙලෙස බිඳවැටීමකට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.
සමාජ මාධ්‍ය බිඳවැටීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ඩවුන් ඩිටෙක්ටර් වෙබ් අඩවිය ද ඒ පිළිබඳ සඳහන් කර තිබුණා.
මේ අතර එම සමාජ මාධ්‍ය ජාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ගැටලුව විසඳීම සඳහා පියවර ගනිමින් සිටින බවයි.
මේ අතර ඔබට නවතම 16.1 iOS යාවත්කාලීනය සහිත iPhone එකක් තිබේ නම් ඉක්මන් යාවත්කාලීන කරන්න.
නැවත දැනුම් දෙන තුරු #Instagram වෙත පිවිසෙන්න එපා.
නවතම යාවත්කාලීනය වන්නේ පුද්ගලයන්ගේ ගිණුම් අත්හිටුවීමයි.
මෙය සිදුවුවහොත්, IG හට ගැටළුව විසඳන තෙක් ඔබගේ ගිණුම ඉවත් කරනු ලැබේ!
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |