උද්ධමනය තව ඉහලට.. ආහාර උද්ධමනය 84%යි.. අලුත්ම වාර්තතාව මෙන්න..
Food Shortages
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Inflation
Sri Lanka Food Crisis
By Sewvandhi
සැප්තැම්බර් මාසය සඳහා උද්ධමනය 73.2% දක්වා වැඩිවී තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
අගෝස්තු මාසයේදී උද්ධමනය 70.2%ක් ලෙස පැවතුනි.
මේ අතර සැප්තැම්බර් මාසය සඳහා ආහාර උද්ධමනය 85.8%ක් ලෙස සඳහන් වන අතර එය අගෝස්තු මාසයේදී 84.6%ක් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
