හෝටල් කාමරයකදි.. පෙම්වතා සමග ලිංගිකව එක්වූ තරුණියකට අදික රුදිර වහනයක් නිසා සිදුවූ දේ..
                                    
                    Tamil Nadu Police
                
                                                
                    India
                
                                                
                    Gossip Today
                
                                                
                    Women
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    තරුණියකට දිවි අහිමි වු අවාසනාවන්ත සිදුවීමට මුල් වූ කතාවක් මෙහි සදහන්. කෙසේවෙතත් මේ අවාසනාවන්ත සිදුවීම පිළිබදව සැක මතුව තිබුණත් මේ වන විටත් ඇගේ දිවි අහිමි අවසන්.
මෙම අවාසනාවන්ත පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන්. හෝටල් කාමරයක දී සිය පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමෙන් පසු අධික රුධිර වහනයකින් පසුව මිය ගිස් තිබූ මෙම තරුණියගේ වයස අවුරුදු 23ක්.
එහිදී ලේ ගැලීම නැවැත්වීම සඳහා ඔහු රෙදි කැබැල්ලක් භාවිත කිරීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය ව්‍යාර්ථ වී පෙම්වතිය සිහසුන් වී තිබුණා.
පසුව පෙම්වතා දැඩි භීතියට පත්ව ඇති අතර පෙම්වතියගේ මිතුරියක්
කැදවා ඇයව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා
සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.    
 
                 
                 
                                             
        
     
     
     
     
    