කිඹුලා ඇලේ ගුණා ඇතුළු පිරිසකට ඉන්දියාවේ දී සිදුවුන දේ.

Sri Lanka India
By krishani Dec 20, 2022 05:27 AM GMT
Report

මෙරට සංවිධනාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කිඹුලා ඇලේ ගුණා , ලඩියා සහ වැල්ලේ සුරංග ඇතුළු ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත. 

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ නීති විරෝධී අවි වෙළඳාමට චෝදනා මත ඉන්දියාවේ දී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join