රාජ්‍ය නිළධාරියෙක් අල්ලස් ගෙන 5000ක මුදල් නෝට්ටුවක් ගිල දාලා.

Government Of India Tamil Nadu Police India
By krishani Jul 25, 2023 06:06 PM GMT
Report

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි රාජ්‍ය නිලධාරියෙක් විසින් අල්ලස් ලබාගෙන අත්අඩංගුවට පත් වූ පුවතක් වාර්තා වේ.

එම රාජ්‍ය නිළධාරියා අත්අඩංගුවට ගත් පසුව එලෙස අල්ලස් ලෙස ගත් මුදල ගිල දමා තිබෙනවා.

ඒ ඉන්දීය රුපියල් 5000ක මුදල් නෝට්ටුවක් ය.

කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම දර්ශනය සහිත වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ මේ වන විට වේගයෙන් සංසරණය වන බවයි.