ටවල් එකක් ඇඳගෙන තරුණියක් සහ තරුණයෙක් යතුරු පැදියක් තුළ කළ දෙයක් සමාජ මාධ්‍ය කළඹයි.. දෙදෙනාම අත්අඩංගුවට.. (PHOTOS)

India Latest Headlines Decision Making
By Sithumi Jan 15, 2024 04:47 PM GMT
Report

අමුතු විදිහකට පෙම් කළ දෙදෙනෙක් මේ වන විට විදෙස් මාධ්‍ය කළඹලා තියනවා.

ටවල් එකක් ඇඳගෙන තරුණියක් සහ තරුණයෙක් යතුරු පැදියක් තුළ කළ දෙයක් සමාජ මාධ්‍ය කළඹයි.. දෙදෙනාම අත්අඩංගුවට.. (PHOTOS) | Indian Police Arrested A Young Couple

ඒ විතරක් නෙමෙයි සමාජ මාධ්‍යත් අවදානය දිනාගෙන තියනවා.

මොවුන් දෙදෙනා මේ ගමන ගිහින් තිබුණේ ආරක්ෂිත හිස් ආවරණ ද නොමැතිවයි.

ඒ වගේම අනාරක්ෂිත ලෙස යතුරු පැදියක ගමන් කළ මෙම තරුණ යුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම යුවල සාලුවක් පැළඳ ස්කූටරයක ගමන් කරමින් සිටින වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.

ටවල් එකක් ඇඳගෙන තරුණියක් සහ තරුණයෙක් යතුරු පැදියක් තුළ කළ දෙයක් සමාජ මාධ්‍ය කළඹයි.. දෙදෙනාම අත්අඩංගුවට.. (PHOTOS) | Indian Police Arrested A Young Couple

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ අදාළ යුවළ එකිනෙකාට මුහුණලා වාඩි වී තදින් වැළඳගෙන යතුරු පැදියේ ගමන් කර ඇති බවයි.

මොවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉන්දීය ජනතාව මුම්බායි රථවාහන පොලිසියෙන් ඉල්ලා ඇති බව වැඩිදුරටත් සදහන් වෙනවා.

ඒ අනුව මෙම දෙපළ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ බව මුම්බායි රථවාහන පොලිසිය සඳහන් කළා.

Sponsored By Sarrita Jewellery

ටවල් එකක් ඇඳගෙන තරුණියක් සහ තරුණයෙක් යතුරු පැදියක් තුළ කළ දෙයක් සමාජ මාධ්‍ය කළඹයි.. දෙදෙනාම අත්අඩංගුවට.. (PHOTOS) | Indian Police Arrested A Young Couple

GalleryGallery