බිත්තර මිලට කුමක් වෙයි ද?. බිත්තර ගැන ගත්ත තීරණයක්..

Lanka Sathosa Sri Lanka Food Crisis Egg Latest Headlines Decision Making
By krishani Feb 09, 2024 11:06 AM GMT
krishani

krishani

in ආහාර
Report

2024 වසරේ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මිලියන 7ක තොගයේ පළමු කොටස සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.

බිත්තර මිලට කුමක් වෙයි ද?. බිත්තර ගැන ගත්ත තීරණයක්.. | Indian Eggs To Sri Lanka Next Week

ඒ එය ලබන සතියේ ලංකා සතොස වෙත නිකුත් කිරීමටයි.

ඒ බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මීට පෙර රුපියල් 35කට අලෙවි කළ බිත්තරයක් වැට් බද්ද වැඩිවීමත් සමඟ රුපියල් 43කට අලෙවි කිරීමට සිදුව ඇති බව වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ ය.