නිදහස් ඉන්දියාවේ පළමු ඡන්දය භාවිත කළ පුද්ගලයා මියයයි..(PHOTOS)

Government Of India India
By Sewvandhi Nov 06, 2022 01:30 PM GMT
Report

බ්‍රිතානයේ නිදහස ලබා ගැනිමෙන් පසු ඉන්දියාවේ පැවැත් වු පළමු මැතිවරණයේදි මුල්ම ඡන්දය භාවිත කළ පුරවැසියා මිය ගොස් තිබෙනවා.

හිමාචල් ප්‍රදේශයේ ජීවත් වු සරන් නෙහි නම් මෙම පුද්ගලයා මියයනවිට 105 වන වියේ පසුවුණා.

ඔහු මියයන තෙක් පැවති සෑම මැතිවරණයකදීම සිය ඡන්දය නොකඩවා ප්‍රකාශ කිරීම ද විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery