සියලු රාජ්‍යයන් අභිබවා 3 ට යන ඉන්දියාව.

India
By Wayomi Mar 02, 2023 08:06 AM GMT
Report

ඉන්දියාව ඉදිරි වසර පහ තුළ ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බව ඉන්දීය මාධ්‍ය රජයේ වාණිජ කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගොයල් පවසනවා.

2024 වසර වන විට ඉන්දියාවට ඇමරිකා එක්සත් ජනපදය දැනට පවතින මට්ටමට පත් විය හැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඔහු මේ කියා සිටියේ, 2023 ආසියානු ආර්ථික සංවාදයට එක්වෙමින්.

එමෙන්ම ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, කලාපයේ විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව වෙළඳ ගනුදෙනු ව්‍යසනයක් බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW