මිසයිල බලය ගැන ඉන්දියාවෙන් අනාවරණයක්..

Sri Lanka
By krishani Mar 06, 2023 08:04 AM GMT
Report

ඉන්දියාව සතුව විවිධ පරාසයන් සහිත විවිධ වර්ගයේ මිසයිල ඇති බව එරට ආරක්ෂක අමාත්‍යවරයාගේ විද්‍යාත්මක උපදේශක සතීෂ් රෙඩ්ඩි පවසයි.

එරට හමුදාව මිසයල බලයෙන් සන්නද්ධ බවත් ඉන්දියාව සතු හැකියාවන් යොදා ගනිමින් සාර්ථක මිසයිල මෙන්ම තාක්ෂණික නිවහනක් බිහි කරන බවත් ඔහු පවසයි.

මිසයිල බලයෙන් ශක්තිමත් සියලු තාක්ෂණයන් සහ හැකියාවන් ඇති පළමු රටවල් අතර ඉන්දියාව ද සිටින බව සතීෂ් රෙඩ්ඩි අවධාරණය කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join