2023 මුල්ම තැනට ආ ඉන්දියාව - චීනයත් අභිබවයි..

Government Of India India
By krishani Nov 11, 2022 06:41 AM GMT
Report

එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාවක් මගින් අනාවරණය කර ඇත්තේ චීනය අභිබවා යමින් ඉන්දියාව ලොව වැඩිම ජනගහනය සහිත රට බවට 2023 වසරේ දී පත්වනු ඇති බවය.

2030 වසර වන විට ලෝක ජනගහනය බිලියන 8.5ක් දක්වා ද වසර 2050 වන විට ජනගහනය බිලියන 9.7ක් දක්වා ද ඉහළ යනු ඇති බව එම සංවිධානය ඇස්තමේන්තු ගත කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join