සංචාරක ක්ෂේත්‍රයට ඩොලර් බිලියනය ඉක්මවූ ආදායමක්.

Central Bank of Sri Lanka Sri Lanka Tourism
By Wayomi Nov 05, 2022 06:23 AM GMT
Report

මේ වසරේ එනම්, 2022 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ හරහා උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා තිබෙනවා.

ඒ අනුව සංචාරක ක්ෂේත්‍රය හරහා ඔක්තෝබර් මාසයේදී උපයා ඇති ආදායම ඩොලර් මිලියන 75.6ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW