ඉම්රාන් ඛාන්ට සිර දඩුවම් නියම කෙරේ..!
                                    
                    Pakistan
                
                                                
                    Imran Khan
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ට වසර 03ක සිරදඬුවමක් නියම කර ඇත.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදුකෙරුණි.
නමුත් විදෙස් මාධ්‍ය පවසන්නේ, එල්ලවී ඇති චෝදනා ඉම්රාන් ඛාන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    