ආනයනික බිත්තර ගැන ගත්ත තීරණය..

Lanka Sathosa Sri Lanka Food Crisis Egg Latest Headlines
By krishani Feb 16, 2024 04:51 PM GMT
Report

අද (16) සිට ලංකා සතොසෙන් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මිල දී ගත හැකි බව වාර්තා වේ.

ආනයනික බිත්තර ගැන ගත්ත තීරණය.. | Imported Eggs From Today 16Th February 2024

ආනයන කළ බිත්තර ලක්ෂ 70ක් ලංකා සතොස වෙත නිකුත් කර ඇත.

එමෙන්ම, සියලුම සතොස ශාඛාවලින් ආනයනය කළ බිත්තර පාරිභෝගිකයන්ට ලබාගත හැකි බව සඳහන් වේ.