IMF එකෙන් ශ්‍රී ලංකාව ගැන කියපු දේ මෙන්න..

Sri Lanka IMF Sri Lanka
By Aruna Apr 27, 2022 02:31 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 දී 3.6% සිට මේ වසරේ 2.6% කින් පහත වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා තවම නිමා වී නො මැති අතර, ඒ සඳහා මුදල් අමාත්‍ය අලි සබ්‍රි මේ වනවිටත් පිට ව ගොස් තිබෙනවා.

ඩොලර් අර්බුදය මේ වනවිට සමස්ත ශ්‍රී ලංකා රාජ්‍යය ම වෙලාගෙන ඇති අතර, රජය ගෙන එන බොහෝ විසඳුම් තුළ ඇත්තේ, එදා වේල ටුවර්ස් පන්නයේ වැඩපිළිවෙළවල් වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල‍ට යාම හරහාවත් මෙම අර්බුදවලට පැලැස්තර නැති විසඳුමක් හිමි වනු ඇති ද?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now