2023 වසරේ ජී 20 රටවල් අතර ලොව දුර්වලම ආර්ථිකයක් හිමි රට ගැන IMF කියන දේ.
England
By krishani
2023 වසරේ ලොව ධනවත්ම ආර්ථිකයන් හිමි ජී 20 රටවල් අතර, එංගලන්තය දුර්වල ආර්ථිකයක් ඇති රටක් බවට පත්වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ ය.
මේ වසරේ එක්සත් රාජධානියේ ආර්ථිකය සියයට දශම 3කින් හැකිලෙනු ඇති බවත් ඊළඟ වසරේ සියයට 1කින් එංගලන්තයේ ආර්ථිකය වර්ධනය විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |