IMF ප්‍රධානියා පැවසූ සුබ පණිවුඩය..

Sri Lanka IMF Sri Lanka
By krishani Dec 10, 2022 05:11 AM GMT
Report

චීන බලධාරීන් සමග සාර්ථක ලෙස සාකච්ඡා පැවැත් වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පැවසුවේ ය.

ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල් සඳහා දී ඇති ණය සඳහා කළ යුතු දේ සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කළ බව ඇය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN