ලංකාව ගැන IMF ප්‍රධානියා චීනයට කියූ දේ..

Sri Lanka Government of China IMF Sri Lanka
By Sewvandhi Dec 10, 2022 11:44 AM GMT
Report

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා චීනයෙන්  විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.ඒ,ශ්‍රී ලංකාවේ සහ සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරන ලෙසයි.

ඒ චීනයේ නායකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඇතැම් විශේෂිත අවස්ථා සම්බන්ධයෙන් ඉතා සුබදායි ප්‍රතිචාර හිමි වූ බවද ඇය රැස්වීමෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now