ලොවේ ගැරහුම් මැද ඉමාන් කලීෆ් රන් පදක්කම දිනයි..
Boxing
Olympic Academy
Paris 2024 Summer Olympics
By Sithumini
පසුගියදා ඔලිම්පිකක් උළෙලේ එක් අදුරු දිනයක් ලෙස කාගෙත් අවදානය යොමු වුණු සිදුවීමක් ඔබටත් මතක ඇති ඒ කාන්තා කි.ග්රෑ. 66 බර පන්තියේ ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් සහ තවත් ක්‍රීඩිකාවක් අතර පැවති තරගයෙන් අනතුරුවයි.
කෙසේවෙතත් කාන්තා කි.ග්රෑ. 66 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් සමත්වුණා.
ඒ රන් පදක්කම වෙනුවෙන් වූ තරගයේදී ඇය විසින් චීනයේ යැං ලියු විනිසුරු ඒකමතික තීන්දුවකින් (ලකුණු 5-0) පහසුවෙන් පරාජය කිරීමත් සමගයි.
උපතින්ම ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ජීවවිද්‍යාත්මකව පිරිමි පුද්ගලයෙක් ලෙස හැඳින්වූ ඉමාන් කලීෆ් කාන්තා අංශයෙන් තරග වැදීම සම්බන්ධයෙන් ඔලිම්පික් උළෙල ආරම්භයේ සිට දැඩි කතාබහකට ලක්වුණා.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%