එක් එක් ප්‍රදේශ සඳහා වැඩිවුණු දුම්රිය ගාස්තු මෙන්න..ලැයිස්තුව මෙතනින්..

Sri Lanka Train ticket Ella Nanuoya Kotuwa
By Sewvandhi Mar 24, 2022 11:14 AM GMT
Report

උඩරට මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය වල වෙන්කළ ආසන ගාස්තුව සියයට 50ත් 60ත් අතර මුදලකින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දෙපාර්තමේන්තුව විසින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩිකළ දුම්රිය ගාස්තු පහත පරිදි වනවා.

FOT = කොළඹ කොටුව

KDT = මහනුවර

NOA = නානුඔය

ELL = ඇල්ල

BAD = බදුල්ල

KRN = කුරුණෑගල

ANP = අනුරාධපුර

KOC = කිලිනොච්චිය

KKS = කන්කසන්තුරය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGallery