පොලිස්පති ට හදිසි නියෝගයක්..!(VIDEO)

Maithripala Sirisena Tiran Alles Easter Attack Sri Lanka Deshabandu Tennakoon
By Sewvandhi Mar 23, 2024 01:16 PM GMT
Report

ඊයේ (22) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් කල ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට නියෝග කරයි.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියා දා ප්‍රකාශ කර තිබුණි.