මේ ලෙඩ තියෙනවනම් බීට්රූට් කන්න එපා. මාරාන්තිකයි. (VIDEO)

Healthy Food Recipes
By Wayomi Sep 07, 2023 06:22 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

බීට්රූට් ඉතා සෞඛ්‍ය සම්පන්න එළවළුවක් කියලා  අපි කවුරුත්  දන්නවනේ  මේක පොදුවේ ගත් කල, බීට්රූට් අපගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය ඛනිජ සහ විටමින් වලින් පොහොසත් වෙනවා .

මේකෙන් අපිට විටමින් C, තන්තු, ප්‍රෝටීන් මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, යකඩ වගේ පෝෂ්‍ය පදාර්ථ ගොඩක් ලබාගන්න පුළුවන්.

ඒ වගේම , බීට්රූට් අපි හැම කෙනෙකුගේම ආහාරයක් ලෙසද සලකන්න පුළුවන් , මොකද  එකට හේතුව  එහි කැලරි අඩු, පෝෂ්‍ය පදාර්ථ සහ මේදය වැඩියෙන් තියෙනවා බීට්රූට් පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වුනත් , ඒක  සමහර පුද්ගලයින්ට හානියක් විය වෙන්න පුළුවන්.

ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ බීට්රූට් කන්න හොඳ නැති පුදගල කාණ්ඩ ගැනයි. එන්න අපි දැන් ඒ කාණ්ඩ මොනවද  කියලා බලමු .