2023 ලෝක එක්දින ක්‍රිකට් කුසලානයේ දී සිදු කරන්න යන දෙයක් ගැන විශේෂ තීරණයක් අරන් - භයානක තත්ත්වයක් ගැන අණාවරණයක්.. 33 වැනි තරගය ඉන්දියානුවන් සමග තරඟ වදින්න යන අපේ සිංහයින්..
Cricket
Sri Lanka Cricket
India
Indian Cricket Team
ICC World Cup 2023
By krishani
දිල්ලි සහ මුම්බායිහි පැවැත්වෙන 2023 ලෝක එක්දින ක්‍රිකට් කුසලානයේ දී ගිනිකෙළි සංදර්ශන නොකිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර තිබෙනවා.
ඒ නගර දෙකෙහි වායු දූෂණය නරක අතට හැරීම හේතුවෙන් ය.
දිල්ලි සහ මුම්බායි නගර දෙක දැනටමත් භයානක මට්ටමේ වායු දූෂණය සමඟ පොරබදමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මේ අතර, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 33 වැනි තරගය අද (02) පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර තරඟය අද පස්වරු 2.00ට වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%