ජුලි 25වන දායින් පසුව පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..
Ministry of Education
Sri Lanka
By krishani
ඉන්ධන අර්බුදය හේතුවෙන් ජූලි 21වනදා ආරම්භ කිරීමට තිබූ පාසල් ජූලි 25වනදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේ ය.
ඒ අනුව පාසල් ආරම්භ කිරීමෙන් පසු සඳුදා ,අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී සාමාන්‍ය කාල සීමාවන්හිදී පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙන අතර පාසල් නොපැවෙත්වෙන බදාදා සහ සිකුරාදා යන දිනවලදී මාර්ගගත ක්‍රමයට සියලුම විෂයන් ආවරණය වන පරිදි කාලසටහනක් සාදා ඉගැන්වීම් කළ යුතු වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |