අපේ මතක හැමදාටම තියේවී... තම සොයුරාගෙන් වියෝවෙන් ඔහුගේ නිසල සිරුර ලග හඩා වැටෙමින් ජනප්‍රිය නිළි ගීත්මා බණ්ඩාර පරණ මතක අවදි කළ හැටි... (PHOTOS)

Gossip Today SL Actress Gossips Death
By Sithumi Dec 15, 2023 07:52 AM GMT
Report

ජනප්‍රිය නිළි ගීත්මා බණ්ඩාරගේ ආදරණීය සොහොයුරා මීට දිනකට පෙර අභාප්‍රාප්ත වෙලා.

අවුරුදු 21 ක තමන්ගේ මල්ලි මේ ලෝකෙන් සදහටම යන්නම යද්දි අක්කා කෙනෙක් කොහොම නම් දරා ගන්නද..

ඒක අපි හැමෝටම පොදු දෙයක් උනත් හැරයාම දරාගන්න තරම් මිනිස්සුන්ට තාම ශක්තියක් නෑ.

එයාගේ ජීවිතේ ලගින්ම හිටපු මල්ලි හදිසියේම එයාව දාලා යද්දි කොහොම නම් දරාගන්නද..

ගීත්මා බනණ්ඩාර මේ ගැන සංවේදි සටහන්ක් තියලා තිබුණේ ජීවිතේ ලගින් හිටපු කාලෙට එයා එක්ක සතුටින් ආදරෙන් හිනා වෙලා හිටියට ඉදිරි කාලේ එයා නැතුව කොහොම නම් ගත කරන්න කියලා.

ඉතින් ආදරණීය ගීත්මාගේ සහෝදරයාගේ මේ හදිසි වියෝව එයාගේ පවුලේ හැමෝටම දරාගන්නම බැරිදෙයක් වෙන්න ඇති.

ඉතින් එයාගේ ආදරනීය මල්ලිට සසරේ කිසි දිනක මෙවන් අකල් මරණයක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

ඇය තබා තිබූ සංවේදි සටහන පහතින්,

GalleryGalleryGalleryGalleryGallery