භූ කම්පනයෙන් පසු මව හා පෙකණි වැලෙන් බැඳී සිටි අලුත උපන් බිළිඳෙක් සුන්බුන් අතරින් මුදවාගත් හැටි.(VIDEO)
Turkey Earthquake
By Wayomi
මාස 1 කට පෙර
පසුගිය 6 වන දා සිදුවූ දැවැන්ත භූ කම්පනයෙන් පසු උතුරුදිග සිරියාවේ ඇගේ නිවසේ සුන්බුන් අතර සිටි අලුත උපන් බිළිඳියක බේරාගෙන තිබෙනවා.
ඒ වන විටත් බිළිඳිය පෙකණි වැල හරහා, ඇගේ මියගිය මවට සම්බන්ධවී සිටි බවයි වාර්තා වන්නේ.
පසුව ගලවාගැනීමේ පිරිස් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිට බේරාගත් බිළිඳිය ඉක්මණින් රෝහල් ගතකර තිබුණා.
මේ දැන් ඇගේ තත්වයයි,