හෙට දිනය තීරණාත්මකයි?. මේ දැන් ලැබුණ ආරංචියක්.. ජනතාවට දැනුම්දීමක් මෙන්න. (නිවේදන)

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 14, 2024 04:13 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හෙට දිනය තීරණාත්මකයි?. මේ දැන් ලැබුණ ආරංචියක්.. ජනතාවට දැනුම්දීමක් මෙන්න. (නිවේදන) | Hot Weather In Sri Lanka

ඒ අනුව හෙට (15) බස්නාහිර හා වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන සඳහා අදාළ නිවේදනය නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

අද රාත්‍රිය තීරණාත්මකයි?. ජනතාවට කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

අද රාත්‍රිය තීරණාත්මකයි?. ජනතාවට කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


ඒ අනුව, ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම අදාළ නිවේදනය පහතින් දැක්වේ.   

GalleryGallery