ප්‍රධාන නගරයකින් ආරම්භ වන බස් රථ සේවයෙන් ඉවත් වෙයි..

bus strike Horana sri Lanka
By Sewvandhi Jan 25, 2022 03:23 AM GMT
Report

මඟී ප්‍රවාහන බලපත්‍ර ගැටලුවක් හේතුවෙන් හොරණ නගරයෙන් ආරම්භ වන පෞද්ගලික බස් රථ පිළිබඳ අර්බුදයක් ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් හොඅරණ නගරයෙන් ආරම්භ වන සියලු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව යි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now