ඖෂධ හිඟ කාලේ මෙන්න හොඳම විසඳුමක්. වෛද්‍ය විද්‍යාවේ ආරක්ෂිතම ක්‍රමවේදයක්.
බොහෝ දෙනෙක් මෙය නොදන්නා නමුත් හෝමියෝපති කියන්නේ වෛද්‍ය විද්‍යාවේ ආරක්ෂිතම ක්‍රමවේදයක්. මෙය ආයුර්වේද, බටහිර හෝ චීන චිකිත්සක හෝ වෙනත් හෙළ වෙදකමක් නෙවෙයි. එය අනෙකුත් ප්‍රතිකාර ක්‍රම වල ඇති දුර්වලතා වලට පිළියමක් ලෙස ජර්මනියෙන් සොයාගත් විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක්. එමඟින් විවිධ රෝග සඳහා ප්‍රතිකාර කරනු ලබනවා. හෝමියෝපති ඖෂධ සඳහා අමුද්‍රව්‍ය ලබා ගන්නේ ශාක, ඛනිජ හෝ සතුන්ගෙන් ලැබෙන ද්‍රව්‍ය වලින්.
හෝමියෝපති පරිපූර්ණ ආරක්ෂිතයි. හෝමියෝපති ඖෂධ සෑදී ඇත්තේ සක්‍රීය අමුද්‍රව්‍යයේ ඉතා සුළු ප්‍රමාණයකින්. අවුරුදු දෙසීයක පුහුණුවීම්,පර්යේෂණ සහ අත්හදා බැලීම් මගින් මිනිසුන්ට සහ සතුන්ට මෙම වෛද්‍ය ක්රමයේ ආරක්ෂාව තහවුරු වී තිබෙනවා. සමහර සාම්ප්‍රදායික ඖෂධ නොව, හෝමියෝපති ඖෂධ වලට ඇබ්බැහි නොවන අතර භයානක අතුරු ආබාධ ඇති වන්නෙත් නැහැ. ළමුන් සහ ගර්භණී හෝ මව්කිරි දෙන කාන්තාවන් සඳහා භාවිතා කිරීම වඩාත් ආරක්ෂිතයි.
හෝමියෝපති ක්‍රමය මඟින් ප්‍රතිකාර කරන රෝග.
? ආතරයිටිස් ( ඔස්ටියෝ ආතරයිටීස්, ඔස්ටියෝපොරෝසිස් සහ රූමැටොයිඩ් ආතරයිටිස්)
? පාකින්සන් රෝගය
? මස්තිෂ්ක ආඝාතය
? ඇට පෙළේ ආබාධ
? ස්නායු ආබාධ
? අක්ෂි රෝග
? ගැස්ට්‍රයිටිස්
? ඇදුම
? ආසාත්මිකතා
? ඉරුවාරදය
? ආඝාතය
? නිදන්ගත තෙහෙට්ටුව සින්ඩ්‍රෝමය
? දියවැඩියාව
? කුපිත කළ හැකි බඩවැල් සින්ඩ්‍රෝමය
? පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය
? හිසකෙස් ගැලවීම
? කොලොස්ට්‍රෝල් උග්‍ර හා නිදන්ගත රෝග ඇතුළුව ලෙඩ රෝග රැසක් මීට ඇතුළත්.
හෝමියෝපති භාවිතා කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස්
? ඔබේ ශරීරය මතුවන රෝග ලක්ෂණ සහ ඔබගේ කායික මානසික ලක්ෂණ, රෝග විනිශ්චය ගේ වෛද්‍යවරයාට අතිශය වැදගත් වන බැවින් අවංකවම සගවා එම තොරතුරු වෛද්‍යවරයාට ලබා දෙන්න. (රෝගයේ සුලමුල, රෝගය උත්සන්න වෙන වේලාව, කලින් ප්‍රතිකාර, දින චර්යාව, ආහාර පාන සහ වෙනත් රෝගී තත්ත්වයන් ගැන)
? වෛද්‍යවරයා විසින් ඔබට ලබාදෙන ගුලි, පෙති එකම වර්ණයෙන් හා හැඩයෙන් යුතු වුවද එහෙම පෙති, ගුලි වලට හෝමියෝපති ඖෂධ එක් කර ඇති බව තරයේ මතක තබා ගන්න.
? එම පෙති, ගුටි වලට හෝමියෝපති ඖෂධ එක් කර ඇති නිසාම අපිරිසිදු අතින් ඇල්ලීමෙන්, බිම වැටුණු පසු නැවත ගැනීමෙන් වළකින්න. ඖෂධ හැකිතාක් පිරිසුදුව භාවිත කරන්න.
? හෝමියෝපති ඖෂධ වල බටහිර ඖෂධ වන මෙන් විවිධ වර්ණවලින් යුතු capsule , injection නැහැ.
? ඔබ ඖෂධ ලබා ගත් විගසම ආහාර ගැනීමෙන් හෝ ආහාර ගත් විගසම ඖෂධ ලබා ගැනීමෙන් වළකින්න.
ඖෂධ මුඛය තුළ දියවීමට හරින්න.
? ඔබ ඖෂධ ලබාගත් පසු සමහර රෝග වලදී පමණක් ශරීරය මඟින් රෝග වලට එරෙහිව ඇති කරන ප්‍රදාහක ප්‍රතිචාර දියුණු වීමෙන් ඔබට ශරීරයේ යම් යම් වෙනස්කම් ඇති විය හැකියි. ඒවාට බිය නොවන්න. දරාගත නොහැකි ලක්ෂණ මතු වුවහොත් හෝ වෙනත් හින්දා රෝගියා ඒ අතරතුර වැළඳුනහොත් වෛද්‍යවරයා අමතා උපදෙස් ලබාගන්න.
? හෝමියෝපති ඖෂධ ලබාගන්නා ලබා ගන්නා කාලය තුළ කෝපි,චොක්ලට් වැනි කැෆේන් සහිත ආහාර සහ කරවිල, අගුණකොළ වැනි කටුක තිත්ත රසැති ආහාර වලින් වැළකී සිටිය යුතුයි.
? වෛද්‍යවරයාගේ උපදෙස් හොඳින් පිළිපදින්න අතරතුරම නියම දිනට ප්‍රතිකාර ලබාගැනීමෙන් කෙටි කාලයකදී ඔබගේ රෝගය ස්ථිරවම සුව කරගත හැකියි.
? ඔබේ රෝග ලක්ෂණම හෝ වෙනත් රෝග ලක්ෂණයක් ඔබේ හිතවතෙකුට පවතී නම් ඔබට ලබා දී ඇති ඖෂධ ඔවුන්ට ලබා දීමෙන් වලකින්න. මොකද නිසි ප්‍රමාණයට ඔයාට ලබාදෙන ඖෂධ තවත් කෙනෙක්ට සුදුසු වන්නේ නැහැ.
හෝමියෝපති ඖෂධ භාවිතයෙන් ලැබෙන වාසි
? සම්පූර්ණයෙන්ම අතුරු ආබාධ වලින් තොර වීම.
? වෙනත් ඖෂධ හා ආහාර සමඟ රසායනිකව ප්‍රතික්‍රියා නොකිරීම හා ආසාදන තත්ත්වයන් ඇති නොවීම.
?රසායනික ද්‍රව්‍ය නොමැති නිසා බඩදැවිල්ල, ක්ලාන්තය සහ නිදිමත ආදී ගැටලු ඇති නොකරයි.
? ළදරුවන්ට සහ ගර්භනී මව්වරුන්ට භාවිතා කළ හැකියි.
? සීනි, ගුලි සහ පෙති වලට සංයෝජනය කර ඇති නිසා දරුවන්ට පහසුවෙන් ලබා දිය හැකියි.
? හිස්බඩ වුවද එම ඖෂධ ලබා ගත හැකි වීම සහ ජය පානය කිරීම අවශ්‍ය නොවෙයි.
? ඔබට ඇතිවන සියලුම සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර පැවතීම.
? එදිනෙදා පවතින උණ, අජීරණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග මෙන්ම දිගු කලක් සුව නොවූ රෝග සඳහා ද ප්‍රතිකාර පවතී.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |