හෝමාගම - මීගමුව නව ග්‍රිඩ් උපපොළට හෙට මුල්ගල තැබේ

Ceylon Electricity Board Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 12, 2026 02:32 PM GMT
Report

ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිකෙරෙන හෝමාගම-මීගමුව 132/33kV ග්‍රිඩ් උපපොළ සඳහා මුල්ගල තැබීමේ උත්සවය හෙට (13) පැවැත්වීමට නියමිතය.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය පෙරවරු 9.30ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.