අම්මා එන්නේ නැද්ද අපි තාම මග බලන්.. හිරුණිකා ගැන පළවුණු සංවේදි සටහන...

SJB Sri Lanka Politician Hirunika Premachandra
By Sithumini Jul 05, 2024 07:28 AM GMT
Report


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේවන විට බන්ධනාගාරතව සිටිනවා. ඇය මේ සම්බන්ධයෙන් අභියාචනයක් භාරදී තිබෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දරුවන් තිදෙනෙකුගේ මවක්.

ඇය මේ වන විට බන්ධනාගාරත වීම නිසා ඇගේ දරුවන්ට මව අහිමි වෙලා තියෙනවා.

කෙසේවෙතත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.    

GalleryGalleryGallery