බන්ධනාගාර ගතව සිටින හිරුණිකා ගෙන් යළි ආයාචනයක්. - ජුලි 4 වෙනිදා කරන්න යන දේ මෙන්න.

SJB Hirunika Premachandra Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Wayomi Jul 01, 2024 07:55 AM GMT
Report

තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.


මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)


එහිදී තමන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇත.

උදේම CID යට ආ පියුමි හංසමාලී ප්‍රථම වරට මාධ්‍යට කිවූ දේ මෙන්න. - (UPDATE / VIDEO)

උදේම CID යට ආ පියුමි හංසමාලී ප්‍රථම වරට මාධ්‍යට කිවූ දේ මෙන්න. - (UPDATE / VIDEO)


ඒ, අනුව අදාළ ඉල්ලීම ලබන 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි. - ඒ වෙනස් වූ මිල ගණන් මෙන්න.

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි. - ඒ වෙනස් වූ මිල ගණන් මෙන්න.