හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්.- හදිසියේම ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

Hirunika Premachandra
By Wayomi Jun 28, 2024 04:46 AM GMT
Report

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.  

පියුමි විතරක් ඇයි? එතකොට මේවා? - පොහොට්ටුවේ 21 කට මාසිකව රුපියල් ලක්ෂ 2 ගානේ ගෙවන ආණ්ඩුවේ ප්‍රබලයා.

පියුමි විතරක් ඇයි? එතකොට මේවා? - පොහොට්ටුවේ 21 කට මාසිකව රුපියල් ලක්ෂ 2 ගානේ ගෙවන ආණ්ඩුවේ ප්‍රබලයා.