"..ජනාධිපති උපදේශක ධූරයෙන් අස්වුණේ සුනඛයෙකු සමග ලිංගික සම්බන්ධයක් නිසා.." - හිරුණිකාගෙන් ඇඟ හිරිවැටෙන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..! (VIDEO)
Ranil Wickremesinghe
Sri Lanka
Hirunika Premachandra
By Sewvandhi
ජනපති උපදේශක අශූ මාරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකළා.
මන්ත්‍රීවරිය කියාසිටියේ ආශු මාරසිංහ මහතා සුනඛයෙකු සමග තිබූ ලිංගික සබඳතාවක් හෙළි කිරීමට තමා සූදානම් වීම හේතුවෙන් ඔහු ඉල්ලා අස්වන බවයි.
(වීඩියෝ - දසත ලංකා)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |